කොළඹට මහාධිකරණ 15 ක්. ඉන් එක් මහාධිකරණයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය සදහාම වෙන් කරයි. අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ උපදෙස් මත නඩු කඩිනම් කිරීම සදහා ගෙන තිබෙන නව පියවර යටතේ, කොළඹ පමණක් මහාධිකරණ පහළොවක් ස්ථාපිත කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබදව විමර්ශනය කිරීම සදහා පමණක් විනිසුරු මොහොමඩ් මිහයිල් මහතා යටතේ වෙනම මහාධිකරණයක් පිහිටුවනු ඇත. තවත් මහාධිකරණ නමයක් අපරාධ නඩු විභාග කිරීම සදහා පමණක් වෙන් කිරීමට නියමිත ය. මහාධිකරණ තුනක් වාණිජ සහ සිවිල් නඩු හසුරුවනු ඇත.
Heading | Heading |
---|
Heading |
---|
2025-10-01 10:04 am
|
Heading |
---|
2025-09-29 12:59 pm
|
Heading |
---|
2025-09-29 9:42 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|