Heading
දේශීය
2025-11-18 8:55 am • Views: 175

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නොහරී..!

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නොහරී..! 

ඊයේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කර තිබේ. 

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඊයේ දිනයේ දී ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කර තිබූ නමුත්, සිය ඉල්ලීම් සඳහා විසදුම් නොලැබුණු බව ඔවුන් ප්‍රකාශ කරයි. 

ඒ අනුව, ඊයේ දිනයේ දී සිදුකළ පරිද්දෙන්ම, රෝහල්තුළ නොමැති ඖෂධ පිටතිල් ලබා ගැනීම සදහා තුණ්ඩු නිකුත් නොකිරීම සහ පිටතින් සිදුකරගත යුතු රසායනාගාර පරීක්ෂණ සදහා නිර්දේශ ලබා නොදීම ඉදිරියටත් කරගෙන යාමට වෛද්‍යවරු තීරණය තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න