Heading
දේශපාලන
2026-02-13 10:31 am • Views: 17

භූමදානයට රු.300 යි. ආදාහනයට රු. 10,000 යි. මින් ඉදිරියට කොළඹ නගර සභාවට අයත් සුසාන භූමිවල ගාස්තු අය නොකරයි. නගරාධිපතිනිය.

භූමදානයට රු.300 යි.
ආදාහනයට රු. 10,000 යි.
මින් ඉදිරියට කොළඹ නගර සභාවට අයත් සුසාන භූමිවල
ගාස්තු අය නොකරයි.
නගරාධිපතිනිය.
කොළඹ නගර සභා බල ප්රදේශයට අයත් සියළු සුසාන භූමිවල, භූමදාන සහ ආදාහන කටයුතු සදහා මුදල් අය නොකරන බව නගරාධිපතිනිය පවසයි.
මීට පෙර භූමදානයක් වෙනුවෙන් රුපියල් තුන්සියයක පමණ මුදලක් සහ ආදාහනයක් වෙනුවෙන් රුපියල් දහ දාහක පමණ මුදලක් නගර සභාව අයකරගෙන තිබුණි.
මින් ඉදිරියට එවැනි කිසිදු ගාස්තු අයකිරීමක්, කොළඹ නගර සභා බල ප්රදේශයට අයත් සුසානභූමිවල සිද්ධ නොවේ.

Comments

Heading Heading
sample image
Heading
2026-02-11 4:49 am
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න