Heading
දේශපාලන
2026-02-13 12:17 pm • Views: 17

සනත් නිශාන්ත - කෙහෙළිය රඹුක්වැල්ල දිළුම් අමුණුගම සහ ආර් සම්බන්ධන් පදිංචිව සිටි රජයේ බංගලා හතර විශේෂ මහාධිකරණ පිහිටුවීමට ලබා දෙයි..!

සනත් නිශාන්ත - කෙහෙළිය රඹුක්වැල්ල
දිළුම් අමුණුගම සහ ආර් සම්බන්ධන්
පදිංචිව සිටි රජයේ බංගලා හතර
විශේෂ මහාධිකරණ පිහිටුවීමට ලබා දෙයි..!
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතාගේ ඉල්ලීම පරිදි, පසුගිය රජයේ හිටපු ඇමතිවරු සහ ද්රවිඩ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන යන අය විසින් භාවිතා කරන ලද රජයේ බන්ගලා හතරක් විශේෂ මහාධිකරණ පිහිටුවීම සදහා ලබා දීමට රාජ්ය පරිපාලන අමාත්යංශය කටයුතු කර තිබේ.
දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්මේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යංශයට පැවරී ඇති වගකීම වන නඩු කටයුතු ඉක්මන් කිරීම සදහා මෙම විශේෂ මහාධිකරණ ස්ථාපිත කිරීමට නියමිත ය.
මෙම ඇමති බන්ගලා හතර විශේෂ මහාධිකරණ පිහිටුවීම සදහා ලබා දෙන බව මීට පෙර ප්රකාශ කර තිබුණද, මේ වන විට නිල වශයෙන් එම කටයුත්ත- අවසන් කර තිබේ.

Comments

Heading Heading
sample image
Heading
2026-02-11 4:49 am
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න