"ජනාධිපති වූ සැනින් ඉන්ධන මිල රුපියල් 150 කින් අඩු කරනවා..!" ජනක රත්නායක. එළැඹෙන ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත් මසක් ඇතුළත් ඉන්ධන මිල රුපියල් 150 කින් අඩු කරන බව, මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති, ජනාධිපති ධූර අපේක්ෂක ජනක රත්නායක මහතා පවසා තිබේ. ඔහු මීට පෙර 2022 වසරේදී පවසා තිබුණේ, ඉන්ධන මිල රුපියල් දෙසීයකින් අඩු කළ හැකි බවයි. කෙසේ වෙතත්, නව මිල ගණන් අනුව, මේ වන විට ඉන්ධන මිල රුපියල් 150 කින් අඩු කිරීමේ කිසිදු ගැටළුවක් නැති බවයි ඔහු පවසා ඇත්තේ.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-09-18 10:03 am
|
Heading |
---|
2024-09-15 10:21 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|