
අගෝස්තු 5 ඡන්ද විමසීමේ දී නාමල්ගේ සහාය දේශබන්දුට..! වැඩ තහනමකට ලක්ව සිටින දේශබන්දු තෙන්නකෝන්, එම ධූරයෙන් නෙරපීම සදහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම එළැඹෙන අගෝස්තු මාසයේ පස් වන දා පැවැත්වීමට නියමිත ය. එහිදී, සමගි ජන බලවේගය, දේශබන්දු තෙන්නකෝන් නෙරපීමේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යෝජනාවට විරුද්ධව දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමට නියමිත බව වාර්තා වේ. මේ බව වාර්තා කර තිබෙන්නේ ඉරිදා ලංකාදීප පුවත්පත යි. පුවත්පත තවදුරටත් වාර්තා කර තිබෙන ආකාරයට, දේශබන්දු තෙන්නෝක් ඉදිරි මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිත බව ද පැවසේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-13 8:40 am
|
| Heading |
|---|
|
2025-08-22 8:03 am
|
| Heading |
|---|
|
2025-08-20 9:27 am
|
| Heading |
|---|
|
2025-06-23 1:01 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|