
"අපේ සහාය සජිත්ට..!" ටී.එන්.ඒ කියයි. ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙන බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන එම්.ඒ. සුමන්දිරන් මහතා පවසයි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|