
අගෝස්තුවේ සංචාරක පැමිණීම්, පසුගිය වසරට සාපේක්ෂව ඉහළට..! නමුත් අපේක්ෂා කළ මට්ටමට වඩා පහතට..! අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණ තිබෙන විදේශීය සංචාරකයන් සංඛ්‍යාව 164,609 කි. එය පසුගිය වසරේ අගෝස්තු මාසය හා සසදා බැලීමේ දී 20.7% ක ඉහළ යාමකි.  කෙසේ වෙතත්, රජය, මේ වසරේ අගෝස්තු මාසය තුළ දී සංචාරකයන් 202,907 ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළේ ය.  රජය අපේක්ෂා කළ එම සංඛ්‍යාව සමග සසදා බැලීමේ දී පැමිණ තිබෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව, අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා 38,298 කින් පහත වැටී තිබේ.  මේ වසර තුළදී සංචාරකයන් මිලියන 2.3 ක් දිවයිනට පැමිණෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |