තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් ඇරඹේ...! සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන් සංඛ්‍යාව 700,000 ක්. 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් ආරම්භ වේ. අද සිට හය වන දා දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවස්ථාව සලසා දී තිබෙන අතර, මෙම කාලය තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි පුද්ගලයන් සදහා ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සැප්තැම්බර් 11 සහ 12 යන දින දෙක අමතර කාලයක් ලෙස ලබා දී තිබේ. දිවයින පුරා පිහිටා තිබෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් ස්ථානවල දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වේ. රාජ්‍ය සේවයට අයත් හත් ලක්ෂයක ඡන්ද දායකයන් ප්‍රමාණයක් තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීම සදහා සුදුසුකම් ලබා සිටිති.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-09-19 1:46 am
|
Heading |
---|
2024-09-19 11:14 am
|
Heading |
---|
2024-09-19 9:02 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|