ජනාධිපතිවරණයට දින 10 යි. 225 න් 215 ක් ම රිපීටර් ෂොට් ගන් දෙක බැගින් ලබා ගනිති. ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින කිහිපයකි. ඊට පෙර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 215 දෙනෙකුම, ආරක්ෂක අමාත්‍යංශය මගින් ඔවුන්ට නිකුත් කිරීම සදහා අනුමත කරන ලද “රිපීටර් ෂොට් ගන්” දෙක බැගින් ලබා ගෙන ඇති බව වාර්තා වේ. රිපීටර් වර්ගයේ ගිනි අවියක් යනු, නැවත පිරවීමකින් තොරව, කිහිප වතාවක් වෙඩි තැබිය හැකි ගිනි අවියකි. පසුගිය අරගල සමයේ දී අරගලකරුවන් විසින් මන්ත්‍රීවරු රැසකගේ නිවාස ගිනි තැබීමෙන් පසුව, සිය ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරු කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගිනි අවි නිකුත් කිරීම සිදු කර තිබේ. රිපීටර් වර්ගයේ මෙම ගිනි අවි අදාල මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නේ නැවත එම ගිනි අවි ලබා ගැනීමේ පදනමෙන් නොවේ. ඒවා මුදල් ගෙවා අදාල මන්ත්‍රීවරු විසින් ලබා ගත යුතු අතර, තුන්වන පාර්ශ්වයකට පැවරීමට නොහැකි බවට රෙගුලාසි පනවා තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-08-22 8:03 am
|
Heading |
---|
2025-08-20 9:27 am
|
Heading |
---|
2025-07-26 2:21 am
|
Heading |
---|
2025-06-23 1:01 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|