Heading
ජාත්‍යන්තර
2024-10-03 3:00 am

"ඩොලර් ලක්ෂ තුනක තුටු පඬුරු භාර ගැනීම..!" සිංගප්පූරුවේ හිටපු ප්‍රවාහන ඇමති අවුරුද්දකට හිරේ යවයි..!

"ඩොලර් ලක්ෂ තුනක තුටු පඬුරු භාර ගැනීම..!" සිංගප්පූරුවේ හිටපු ප්‍රවාහන ඇමති අවුරුද්දකට හිරේ යවයි..!

ඩොලර් ලක්ෂ තුනක වටිනාකමින් යුතු තුටු පඩුරු භාර ගැනීම සහ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට බාධා පැමිණවීම යන චෝදනා යටතේ, සිංගප්පූරුවේ හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා වූ එස්.ඊශ්වරන් ට එරෙහිව වසරක සිර දඩුවමක් නියම කිරීමට එරට අධිකරණය තීන්දු කර තිබේ. 

හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා විසින් තුටු පඩුරු ලෙස ලබාගෙන ඇති දේවල් අතර, ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියක් සහ ෆෝමියුලා වන් තරගාවලියක් නැරඹීම සදහා වූ ප්‍රවේශපත්‍ර දෙකක් ද වෙයි. 

එස්. ඊශ්වරන් වසර දහතුනක පමණ කාලයක් අමාත්‍යවරයෙකු ලෙස සේවය කර තිබේ. 

සිංගප්පූරුව ලෝකයේ වංචා දූෂණ අවම රාජ්‍යයන් පහ අතර තිබෙන රාජ්‍යයකි. 

වසර පනහක පමණ ඉතිහාසය තුළ, මෙබදු චෝදනාවකට ලක් වූ පළමු සිංගප්පූරු අමාත්‍යවරයා වන්නේ ඔහු යි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
Dudley
18 days ago
Mcc හෙවත් ජාතික භෞතික සැලැස්මට විරුද්ධව එනම් 2127/15 අති විශේෂ gazzette ජුනි 12, 2019, විරුද්ධව පෙළ ගැසෙමු. අපිට අලුත් ව්‍යවස්ථා එපා.78 ව්‍යවස්ථාවේ ආරක්ෂා ව, මේ රටට අවශ්‍යයි. මේ ව්‍යවසනය වැලක්වූයේ නැත්නම්පේක්ෂකයන්අතින් විශාල පාපයක් සිදු වේ. අපි කෙසේ හෝ රට බේරගත යුතුයි. මම දෙන චන්ද මේ රටට එරෙහි සියලු කුමන්ත්‍රණ පරාජය කිරීමට හේතු වේවා!
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න