Heading
දේශපාලන
2024-10-08 12:00 pm

ශානි අබේසේකරට නව රජයෙන් වගකීමක්..!

ශානි අබේසේකරට නව රජයෙන් වගකීමක්..! 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානී අබේසේකර මහතාට වගකීමක් භාර දීමට නව රජය තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, විජිත හේරත් මහතා පවසයි. 

ඊට අමතරව, යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙන ආන්දෝලනාත්මක දූෂණ සහ ඝාතන පිළිබද විමර්ශන කටයුතු සිදු කිරීමට පත්කරන විශේෂ කමිටුව සදහා අවශ්‍ය සහාය ද ශානි අබේසේකර මහතාගෙන් ලබා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. 

එම විශේෂ කමිටුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් මෙහෙයවීමට නියමිත ය. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
manjula
13 days ago
ඇයි ඕපන් කමෙන්ට් සෙක්ෂන් එක ඩිසේබල් කරල තියෙන්නෙ.
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න