Heading
දේශපාලන
2024-10-12 10:35 am

බිහිසුණු අපරාධ රැසක විමර්ශන නව රජය යළි අරඹයි..!

බිහිසුණු අපරාධ රැසක විමර්ශන නව රජය යළි අරඹයි..!

රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ බිහිසුණු අපරාධ රැසක විමර්ශන යළි අරඹන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. 

මෙම විමර්ශන සදහා අවශ්‍ය සහාය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අදාල පාර්ශ්ව වෙතින් ලබා ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව පැවසේ. 

මෙසේ කඩිනමින් විමර්ශන ඇරඹීමට සූදානම් වන ආන්දෝලනාත්මක අපරාධ පහත දැක්වේ. 


පාස්කු ප්‍රහාරය සහ බැදුම්කර මගඩිය 

දිනේශ් ෂාෆ්ටර් ඝාතනය, 

ලලිත්-කූගන් අතුරුදන් වීම

සිවරාම් ඝාතනය 

වැලිගම හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධිය

පරීක්ෂණ යළි අරඹන ලෙස ඇමති විජිත

වැඩබලන පොලිස්පතිට නියෝග කරයි. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න