Heading
ජාත්‍යන්තර
2024-07-26 4:37 am • Views: 31

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම එක්සත් ජනපදයේත් පැසසුමට ලක්වේ

එළැඹෙන සැප්තැම්බර් 21 වන දා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බව නිවේදනය කරමින්, මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තමන් සාදරයෙන් පිළිගන්නා බව මෙරට එක්සත් ජනපද තානාපතිනිය පවසයි.


ට්වීටර් පණිවිඩයක් තබමින් ඈ පවසන්නේ, ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ඔවුන්ගේ අනාගතය පිළිබදව තීරණය කිරීමේ බලය ලබා දෙන නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වනු ඇතැයි එක්සත් ජනපදය අපේක්ෂා කරන බවයි.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න