මුල් මාස 11 තුල සංචාරක ඉපැයීම් 56% කින් ඉහළට..! වසරේ මුල් මාස 11 තුළ සංචාරක කර්මාන්තය හරහා ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක් උපයාගෙන ඇති බව මහබැංකුව පවසයි. එය පසුගිය වසරේ මුල් මාස 11 සමග සසදා බැලීමේ දී 56%ක වර්ධනයකි. මහබැංකු වාර්තාවට අනුව, නොවැම්බර් මාසයේ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 272.9 කි. එය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඉපැයූ ආදායම සමග සසදා බැලීමේ දී 33% ක වර්ධනයකි. 2024 වසරේ ගෙවුණු මාස එකොළහ තුළ සංචාරක කර්මාන්තයෙන් වැඩිම ආදායමක් උපයා ඇත්තේ පෙබරවාරි මාසයේ දී ය. සංචාරක කර්මාන්තයෙන් පෙබරවාරි මාසයේ උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 375.7 කි. පෙබරවාරියේ සංචාරකයන් 218,350 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-22 2:19 am
|
Heading |
---|
2024-11-29 4:49 am
|
Heading |
---|
2024-11-01 12:20 pm
|
Heading |
---|
2024-08-16 5:35 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|