කාන්චන හැලෙයි. මුස්තාෆා එයි. දෙවන ජාතික ලයිස්තු- මන්ත්‍රී ධූරය සදහා ෆයිසර් මුස්තාෆා මහතා පත් කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ලකුණ) තීරණය කර තිබෙන බව වාර්තා වේ. මේ බව ෆයිසර් මුස්තාෆා මහතා ඔවුන් සමග පැවසූවේ යැයිනිවුස් වයර් වෙබ් අඩවිය පවසයි. පසුගිය දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමි වූ අතර ඉන් එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සදහා රවී කරුණානායක මහතා පත් විය. ඉතිරිව පැවති අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය කාන්චන විජේසේකරට ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබුනද, ඔහුට එය නොලැබෙන බව මේ වන විට පෙනී යයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-16 10:14 am
|
Heading |
---|
2025-01-15 10:34 am
|
Heading |
---|
2025-01-03 10:24 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|