"අළුත් වෛරස් ආසාදනයක්..! චීනයේ රෝහල් රෝගීන්ගෙන් පිරීඉතිරී යයි." විදෙස් මාධ්‍ය. හදුනා නොගත් වෛරස් ආසාදනයක් හේතුවෙන් චීනයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය වාර්තා වන්නේ, කොවිඩ් වසංගතය ආරම්භ වී වසර පහකට පසුවයි. කොවිඩ් ආසාදනයේ දී මෙන්ම නව වෛරසය ආසාදනය වූ රෝගීන්ටද හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වන බව පැවසේ. නව වෛරසය ආසාදනය වූ රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරි යන බව වාර්තා කර තිබෙන විදෙස් මාධ්‍ය වෛරසය ආසාදනයෙන් සිදුවන මරණ සංඛ්‍යාවද ඉහළ අගයක් ගෙන ඇති බවට ඉගි කරයි. කෙසේ වෙතත්, චීන රජය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ මේ නව වෛරසය පිළිබදව හෝ ඉන් ඇති වී තිබෙන බලපෑම පිළිබදව මෙතෙක් නිල වශයෙන් කිසිදු නිවේදනයක් නිකුත් කර නැත. රෝගයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ප්‍රතිශක්තිකරණ ශක්තිය අඩු මට්ටමක පවතින කුඩා දරුවන් සහ මහල්ලන් ය.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-31 1:55 am
|
Heading |
---|
2024-12-29 10:17 am
|
Heading |
---|
2024-12-20 11:27 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|