Heading
දේශීය
2025-01-17 9:40 am • Views: 389

“ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 කට වෙච්ච දෙයක් නෑ..!” සී.අයි.ඩීය විමර්ශන අරඹයි.

“ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 කට වෙච්ච දෙයක් නෑ..!” සී.අයි.ඩීය විමර්ශන අරඹයි. 

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබුණු වාහන 29 ක් අතුරුදන්ව ඇති බවත්, ඒ පිළිබදව විමර්ශන අරඹා ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. 

අතුරුදන් වූ වාහන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම්වරයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පවසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අතුරුදන් ව තිබෙන වාහන 29 න් 16 වාහන 16 ක් අවසන් වරට භාවිතා කරන ලද පුද්ගලයන් පිළිබදව තොරතුරු මේ වන විට සොයා ගෙන ඇති බවද අධිකරණයට දැනුම් දී තිබේ. 

කෙසේ වෙතත්, අනෙක් වාහන 13 සම්බන්ධයෙන් කිසිදු තොරතු-රක් මේ වන තුරු සොයා ගැනීමට නොහැකි වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න