Heading
ජාත්‍යන්තර
2025-02-06 9:53 am • Views: 66

විරෝධතාකරුවෝ හසීනාගේ නිවසට ගිනි තබති..!

විරෝධතාකරුවෝ හසීනාගේ නිවසට ගිනි තබති..!

බංග්ලාදේශ විරෝධතාකරුවන්, බලයෙන් පහ කළ, එරට හිටපු අග්‍රාමාත්‍යවරිය වන ෂීක් හසීනාගේ නිවසට ගිනි තබා තිබේ. 

ෂීක් හසීනා, ඇයට එරෙහිව පැන නැගුණු මහජන විරෝධය මධ්‍යයේ ඉන්දියාවට පලා ගොස් සිටියි. 

ඉන්දියාවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතීමට ඈ සූදානම් වන බවට වූ ආරංචියෙන් කෝපයට පත් විරෝධතාකරුවන් මෙසේ ඇගේ නිවසට ගිනි තබා තිබේ. 

මීට පෙර, විරෝධතාකරුවන් විසින් ෂීක් හසීනාගේ පියාගේ නිවසටද ගිනි තබන ලදී. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න