පලාත් පාලන ආයතනවල බලය ඇල්ලීම; සජබ සහ එජාපය එකඟතාවයකට පැමිණෙයි. ජාතික ජන බලවේගයට 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන්, එක්ව කටයුතු කිරීමට, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අද දිනයේ දී එකඟතාවයකට පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවට සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන සහ තලතා අතුකෝරාළ සහභාගී වී තිබුණි. දෙපාර්ශ්වය අද පැමිණ තිබෙන එකඟතාවයට අනුව, විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ ඒකාබද්ධ කටයුතු කිරීමට තීරණය කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-31 7:43 am
|
Heading |
---|
2025-05-30 9:01 am
|
Heading |
---|
2025-05-29 10:41 am
|
Heading |
---|
2025-05-29 1:58 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|