යහපාලනයට පයින් ගහලා..! හිටපු ඇමතිනී චන්ද්‍රාණී බණ්ඩාරට අල්ලස් කොමිසම නඩු දමයි. හිටපු කාන්තා හා ළමා කටයුතු ඇමතිනී චන්ද්‍රානී බණ්ඩාරයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු දමා ඇති බව වාර්තා වේ. ඒ, ඇය, 2015-2019 අතර කාලයේ පැවති යහපාලන රජයේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යවරියව සිටිය දී නිසි ක්‍රමවේද අනුගමනය නොකර, අමාත්‍යංශයේ තනතුරු සදහා ඥාතීන් සහ හිතමිතුරන් පත්කර ඇති බවට චෝදනා කරමිනි.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-31 7:43 am
|
Heading |
---|
2025-05-30 9:01 am
|
Heading |
---|
2025-05-29 10:41 am
|
Heading |
---|
2025-05-29 1:58 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|