Heading
ක්‍රීඩා
2025-09-09 3:40 am • Views: 575

20/20 ආසියානු කුසලාන තරගාවලිය අදින් ඇරඹේ. ලංකාව සහභාගී වන පළමු තරඟය සැප් : 13 වන දා.

20/20 ආසියානු කුසලාන 2025 තරඟාවලිය සැප්තැම්බර් 9 වෙනිදා සිට 19 වෙනිදා දක්වා පැවැත්වේ.

අද තරඟාවලිය ආරම්භ වන්නේ ඇෆ්ගනිස්ථානය හා හොංකොං අතරེ අබුඩාබි හී සයිඩ් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන්නේ B කාණ්ඩයේ තරඟයකිනි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරඟය ලෙස බංගලාදේශ කණ්ඩායම සමගින් ලබන 13 වෙනිදා තරඟ වැදීමට නියමිතයි.


Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න