Heading
ක්‍රීඩා
2025-12-11 3:29 am • Views: 70

මිලියන දෙකක අල්ලසක් ගත් සුරාබදු නිළධාරියා අත්අඩංගුවට...!

මිලියන දෙකක අල්ලසක් ගත්
සුරාබදු නිළධාරියා අත්අඩංගුවට...!
සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්රව්ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිළධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමකින් රුපියල් ලක්ෂ විස්සක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙනි.
අදාල ඖෂධ නිෂ්පාදකයා සතුව තිබී හමු වූ කංසා තොගයක් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීමෙන් වැලකී සිටීම සදහා එම නිළධාරියා අල්ලස් මුදල ලබාගෙන තිබේ.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න