Heading
ජාත්‍යන්තර
2025-10-29 10:40 am • Views: 231

ඔන්ලයින් ෆ්ලැට්ෆෝම් වල අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාව, නීතිය හෝ මූල්‍යය වැනි විෂයන් සාකච්ඡා කරනවානම් අදාල විෂයයන් සම්බන්ධයෙන් සුදුසුකම් සපුරා තිබිය යුතුයි..! චීනය නව නීතියක් ගෙනෙයි.

ඔන්ලයින් ෆ්ලැට්ෆෝම් වල අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාව, නීතිය හෝ මූල්‍යය වැනි විෂයන් සාකච්ඡා කරනවානම් අදාල විෂයයන් සම්බන්ධයෙන් සුදුසුකම් සපුරා තිබිය යුතුයි..! චීනය නව නීතියක් ගෙනෙයි. 

අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාව හෝ මූල්‍ය වැනි සංවේදී විෂයයන් පිළිබදව මාර්ගගත ක්‍රමවේද ඔස්සේ අදහස් දක්වනවානම්, ඔහු හෝ ඇය එම විෂයයන් සම්බන්ධයෙන් ප්‍රාමාණික සුදුසුකම් සපුරා තිබිය යුතු බවට වන නීතියක් චීනය ගෙනැවිත් තිබේ. 

ඒ අනුව, මින් ඉදිරියට ඕනෑම විෂයක් පිළිබදව ඕනෑම අයෙකුට සාකච්ඡා කිරීමට නොහැක. 

යමෙකුට එවැනි සංවේදී විෂයක් පිළිබදව සාකච්ඡා කළ හැක්කේ උපාධියක් හෝ වෙනත් එවැනි ඉහළ සුදුසුකමක් අදාල විෂය සම්බන්ධයෙන් ඔහු හෝ ඇය විසින් සපුරා ඇත්නම් පමණි. 

මේ නව නීතිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කර තිබෙන බාධයක් ලෙස පිරිසක් අර්ථ දක්වන අතර, තවත් පිරිසක් මෙය යහපත් ප්‍රවණතාවයක් ලෙස හදුනා ගෙන තිබේ.  


Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න