Heading
දේශපාලන
2026-01-05 10:27 am • Views: 37

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි.

මන්ත්රී විශ්රාම වැටුප අහෝසි කිරීමේ
ගැසට් නිවේදනය නිකුත් කරයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් අහෝසි කිරීම සදහා වන යෝජිත පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන් දින හතකට පසුව න්යාය පත්රයට ඇත-ුළත් කර ස්ථාවර නියෝග ප්රකාරව පළමුවැනි වර කියැවීම සිදු කරයි.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න