Heading
දේශපාලන
2026-02-18 10:21 am • Views: 15

කන්ටේනර් 323 මුදා හැරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉවත් වූ ඇමති අනුර කරුණාතිලක වෙනුවට ඇමති උපාලි පන්නිලගේ මහතා පත් කරයි.

කන්ටේනර් 323 මුදා හැරීම සම්බන්ධයෙන්
සොයා බැලීමට පත් කළ
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉවත් වූ
ඇමති අනුර කරුණාතිලක වෙනුවට
ඇමති උපාලි පන්නිලගේ මහතා පත් කරයි.
පරීක්ෂාවකින් තොරව රතු- ලේබල් බහාලුම් 33 ක් මුදා හැරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබදව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන්, ඇමති අනුර කරුණාතිලක මහතා ඉවත්ව තිබුණු අතර, ඔහුගෙන් පුරප්පාඩු වු එම කමිටුව සදහා ඇමති උපාලි පන්නිලගේ මහතා පත් කර තිබේ.
තමන් අදාල කමිටුවට පත් කරන අවස්ථාවේ දී වරාය අමාත්යවරයා ලෙස කටයුතු නොකල නමුත්, කමිටුව රැස්වන අවස්ථාව වන විට තමන්ගේ අමාත්ය ධූරය වෙනස් වී වරාය කටයුතු තමන් යටතට පත් වීම හේතුවෙන් සිය ඉවත් වීම සිදු කළ බව ඇමති අනුර කරුණාතිලක මහතා පවසා සිටියේ ය.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න