Heading
දේශපාලන
2026-01-06 10:46 am • Views: 50

මන්ත්‍රී ශාන්ත පද්මකුමාර හිරු සහ දෙරණෙන් රුපියල් බිලිය 3 ක වන්දි ඉල්ලයි..!

මන්ත්රී ශාන්ත පද්මකුමාර
හිරු සහ දෙරණෙන්
රුපියල් බිලිය 3 ක
වන්දි ඉල්ලයි..!
රත්නපුර දිස්ත්රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්ම කුමාර හිරු සහ දෙරණ යන නාලිකාවලින් රුපියල් බිලියන තු-නක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවා තිබේ.
තමා සම්බන්ධයෙන් අසත්ය සහ ද්වේශසහගත වාර්තා කරණයක නිරත වෙමින් අදාල මාධ්ය නාලිකා තම කීර්ති නාමයට හානි කර ඇති බව මන්ත්රීවරයා පවසයි.
දින හතක් ඇතුළත අදාල ගෙවීම නොකරන්නේ ඉදිරි නීතිමය පියවර ගන්නා බවද මන්ත්රී වරයා දැනුම් දෙයි.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න