Heading
දේශපාලන
2026-02-02 2:32 am • Views: 39

මිදිගම ලසාගෙන් පුරප්පාඩු වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ජාතික ජනබලවේගය අත්කර ගනී.

මිදිගම ලසාගෙන් පුරප්පාඩු වූ
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ධූරය
ජාතික ජනබලවේගය අත්කර ගනී.
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ධූරය ජාතික ජනබලවේගයට හිමිව තිබේ.
ඒ අනුව, ජාතික ජනබලවේගයේ චින්තක හේවාපතිරණ, වැලිගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්ව තිබේ.
සභාපතිවරයා තෝරා ගැනීම සදහා වූ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 22 ක් සහ විපක්ෂව ඡන්ද 21 ක් ලැබී තිබුණි.
වැලිගම ප්රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය විසින් පිහිටුවා තිබුණි.
ලසන්ත වික්රමසේකර හෙවත් මිදිගම ලසා සභාපතිවරයා ලෙස පත්ව සිටි අතර ඔහු ඝාතනය වීමෙන් පසුව සභාපති ධූරය පුරප්පාඩුව පැවතියේ ය.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න