Heading
දේශපාලන
2026-02-02 2:36 am • Views: 28

බලන්ගොඩ කස්සප හිමිට අදත් ඇප නෑ...!

බලන්ගොඩ කස්සප හිමිට
අදත් ඇප නෑ...!
වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින බලන්ගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප ලබා දීම ත්රීකුණාමලය මහේස්ත්රාත් අධිකරණය අද ප්රතික්ෂේප කළේ ය.
ඒ අනුව, එම පිරිස පෙබරවාරි මාසයේ නම වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස අදිකරණය නියෝග කර තිබේ.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න