
විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය
රු. 37 සිට රු. 29 දක්වා අපි අඩු කළා..!
අපේ බලාපොරොත්තුව එය
රු. 25 දක්වා අඩු කර ගැනීමයි.
එවිට විදුලි බිල 30% කින් අඩු කළ හැකිය.
විදුලිබල ඇමති.
ජාතික ජනබලවේග රජය බලයට පත්වන අවස්ථාව වන විට, විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැයි රුපියල් 37 ක් බවත්, මේ වන විට එය රුපියල් 29 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි මහතා පවසයි.
ඒ අනුව, ජාතික ජන බලවේගය රජය බලයට පත් වීමෙන් පසුව විදුලි ඒකකය නිෂ්පාදන පිරිවැය 22% කින් පහත වැටී තිබේ.
රජයේ අපේක්ෂාව විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් විසි පහ දක්වා අඩුකර ගැනීම බව පවසන අමාත්යවරයා, එම ඉලක්කය සපුරාගත් විට විදුලිය ගාස්තුව 30%කින් පහත හෙලිය හැකි බව පවසයි.
කෙසේ වෙතත්, දැනටත් විදුලිය පාරිභෝගිකයන් සදහා විදුලිබල මණ්ඩලය විදුලිබ ලබා දෙනු ලබන්නේ නිෂ්පාදන පිරිවැයට වඩා අඩුමුදලකට බව අමාත්යවරයා පවසයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2026-02-03 3:26 am
|
| Heading |
|---|
|
2026-02-03 2:27 am
|
| Heading |
|---|
|
2026-02-03 12:29 pm
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|