Heading
දේශපාලන
2026-02-11 11:02 am • Views: 13

ගෝලීය දූෂණ දර්ශකයේ ලංකාවට තිබුණු තැන හොඳ අතට වෙනස් වේ.

ගෝලීය දූෂණ දර්ශකයේ
ලංකාවට තිබුණු තැන
හොඳ අතට වෙනස් වේ.

ගෝලීය දූෂණ දර්ශකයේ ලංකාවට හිමිව තිබුණු තැන හොඳ අතට වෙනස් වී තිබේ.

2024 වසරේ දී ගෝලීය දූෂණ දර්ශකයේ අංක 121 වන ස්ථානයේ පසු වූ ලංකාව, 2025 වසරේ දී අංක 107 දක්වා පැමිණ තිබේ.
ලංකාව 107 වන ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 182 ක් අතරෙනි.

ගෝලීය දූෂණ දර්ශකයේ දී ගණනය කරනු ලබන්නේ යම් රටක රාජ්ය අංශයේ දූෂිත භාවයයි.

ලෝකයේ දූෂිතම රාජ්ය බවට පත්ව ඇත්තේ දකුණු සූඩානයයි.
ගෝලීය දූෂණ දර්ශකයට අනුව අදූෂිතම රාජ්ය වන්නේ ඩෙන්මාර්කයයි. සිංගප්පූරුව අංක තුනට සිටියි.

ඉන්දියාව ලංකාවට හොද අගයක සිටියි.

ඉන්දියාවට හිමිව ඇති ස්ථානය අංක 91 යි

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න