Heading
දේශපාලන
2026-02-11 1:15 am • Views: 16

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශ කරයි. 12 කට මරණ දඩුවම..!

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ
තීන්දුව ප්රකාශ කරයි.
12 කට මරණ දඩුවම..!
2022 මැයි මාසයේ නම වන දා, සාමකාමී මහජන අරගලයට පහර දීමේ සිදුවීමත් සමග රට පුරා පැන නැගුණු ප්රචණ්ඩ විරෝධතාවයට මැදිව දිවි අහිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරාළ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව, ගම්පහ මහාධිකරණය, අද දිනයේ දී ප්රකාශයට පත් කරන ලදී.
ඒ අනුව අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ සැකකරුවන් දොළොස් දෙනෙක-ුට එරෙහිව මරණ දඩුවම ලබා දීමට අධිකරණය නියෝග කර තිබේ.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න