Heading
දේශීය
2026-02-11 11:05 am • Views: 15

පසුගිය වසර පහ තුළ ගල් අඟුරු ආනයනය පිළිබදව කෝප් කමිටුවෙන් විමර්ශනයක්..!

පසුගිය වසර පහ තුළ
ගල් අඟුරු ආනයනය පිළිබදව
කෝප් කමිටුවෙන් විමර්ශනයක්..!
පසුගිය වසර පහක කාලය තුළ සිදුකර තිබෙන ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කෝප් කමිටුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.
කෝප් කමිටුවේ සභාපති ධූරය හොබවනු ලබන්නේ වෛද්ය නිශාන්ත සමරවීර මහතා විසිනි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න