Heading
දේශපාලන
2024-07-05 4:51 am

මනූෂගේ ගැසට්ටුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

මනූෂගේ ගැසට්ටුව
ක්රියාත්මක කිරීම වළක්වමින්
ශ්රේෂ්ඨාධිකරණයෙන්
අතුරු තහනම් නියෝගයක්..!
වත-ු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 ක් කරන ලෙස නියෝග කරමින්, කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ක්රියාත්මක කිරීම වළක්වමින්, ශ්රේෂ්ඨාධිකරණය විසින් අතු-රු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
වතු හාම්පුතුන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුව, ශ්රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම පැනවී ය.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න