Heading
දේශපාලන
2024-08-28 3:56 am

මුස්ලිම් මෘතදේහ බලහත්කාර ආදාහනය; “වගකිවයුතු අය සෙවීමට තේරීම් කාරක සභාවක් පත්කරනවා..!”

මුස්ලිම් මෘතදේහ බලහත්කාර ආදාහනය; “වගකිවයුතු අය සෙවීමට තේරීම් කාරක සභාවක් පත්කරනවා..!” සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානයට ජනාධිපති පොරොන්දු වෙයි. 


කොවිඩ් වසංගත සමයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයද නොතකා හරිමින්, වසංගතයෙන් මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බලහත්කාරයෙන් ආදාහයනය කිරීමට නිර්දේශ කළ පුද්ගලයන් පිළිබදව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී තිබේ. 

අද, සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය සමග සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම පොරොන්දුව ඔවුන්ට ලබා දී ඇති බවයි පැවසෙන්නේ. 

ඊට අමතරව, ස්වාධීන පලස්තීන රාජ්‍යයක් සම්බන්ධයෙන් වූ සිය ස්ථාවරය ඒ ආකාරයටම පවතින බවද ජනාධිපති වරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න