Heading
දේශපාලන
2024-08-29 8:31 am

ජූලි ප්‍රතිඵලය නිකුත් වෙයි. අනුර පෙරට...! ජනපති රනිල්, සජිත් අභිබවා යයි.

ජූලි ප්‍රතිඵලය නිකුත් වෙයි. අනුර පෙරට...! ජනපති රනිල්, සජිත් අභිබවා යයි. 


පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කරන සමීක්ෂණයේ ජූලි මාසයේ වාර්තාව මේ වන විට එම ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

වාර්තාවට අනුව, ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අනුර කුමාර දිසානායකගේ හිතකාරත්වය favourability ratings  , ජූනි මාසයට සාපේක්ෂව ඒකක 29 කින් ඉහළ ගොස් ඇති අතර, සමස්ත හිතකාරත්වය favourability  ධන තුන [+3] දක්වා ඉහළ ගොස් තිබේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතකාරත්වය, ජූලි මාසය වන විට සජිත්ට තිබෙන හිතකාරත්වය අභිබවා ගොස් තිබේ. 

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන සමස්ත හිතකාරත්වය සෘණ 24  [-24] ක් වන අතර, සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන සමස්ත හිතකාරත්වය සෘණ 44 [-44] කි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න