Heading
දේශපාලන
2024-07-19 4:53 am

“22 වන ව්‍යවස්ථා සංශෝධනය වහා ගෙන ආ යුතුයි

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බව තහවුරු කරන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහා අනුමත කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධනගේ පුත්‍රයා වන යදාමිනී ගුණවර්ධන මහතා පවසයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් පරස්පර අදහස් දෙකක්  පැවතීම විශාල දෝශයක් බව පවසන යදාමිනී ගුණවර්ධන එම පරස්පරය ඉවත්කොට වැරැද්ද නිවැරදි කිරීම කඩිනම් අවශ්‍යතාවයක් බව අවධාරණය කළේ ය. 

යදාමිණී ගුණවර්ධන මේ අදහස ප්‍රකාශ කර තිබෙන්නේ පසුගිය 16 වන දා අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධත්ව ජයන්ති මන්දිරියේ දී පැවති රැස්වීමක දී ය.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න