Heading
දේශපාලන
2024-08-31 11:54 am

"ජනාධිපති වූ සැනින් ඉන්ධන මිල රුපියල් 150 කින් අඩු කරනවා..!" ජනක රත්නායක.

"ජනාධිපති වූ සැනින් ඉන්ධන මිල රුපියල් 150 කින් අඩු කරනවා..!" ජනක රත්නායක. 

එළැඹෙන ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත් මසක් ඇතුළත් ඉන්ධන මිල රුපියල් 150 කින් අඩු කරන බව, මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති, ජනාධිපති ධූර අපේක්ෂක ජනක රත්නායක මහතා පවසා තිබේ. 

ඔහු මීට පෙර 2022 වසරේදී පවසා තිබුණේ, ඉන්ධන මිල රුපියල් දෙසීයකින් අඩු කළ හැකි බවයි. 

කෙසේ වෙතත්, නව මිල ගණන් අනුව, මේ වන විට ඉන්ධන මිල රුපියල් 150 කින් අඩු කිරීමේ කිසිදු ගැටළුවක් නැති බවයි ඔහු පවසා ඇත්තේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න