Heading
දේශපාලන
2024-09-12 8:44 am

“අනුර ජනාධිපති වුවහොත් ඔහු සමඟ වැඩ කිරීමට අපි සූදානම්..!” - සුමන්තිරන් කියයි.

“අනුර ජනාධිපති වුවහොත් ඔහු සමඟ වැඩ කිරීමට අපි සූදානම්..!” - සුමන්තිරන් කියයි. 


අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වුවහොත් ඔහු සමඟ එක්ව වැඩ කිරීමට සිය පක්ෂය සූදානම් බව, ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි. 

ජාතික ජන බලවේගය සමග එකට වැඩ කළ හැකි කලාප කිහිපයක් තිබෙන බව පවසන මන්ත්‍රීවරයා දූෂණය පිටු දැකීමේ ක්‍රියාවලිය ඉන් එකක් බව අවධාරණය කරයි. 

ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ සිදු වූ දැවැන්ත සීනි බදු වංචාවට එරෙහිව ජාතික ජන බලවේගයේ සුනිල් හදුන්නෙත්ති විසින් පවරා තිබෙන නඩුවේ ඔහුගේ නීතීඥයා ලෙස කටයුතු කරන්නේ තමන් බවද මන්ත්‍රීවරයා පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න