Heading
දේශපාලන
2024-09-14 8:36 am

ඡන්දෙට නිවාඩු නොදුන්නොත් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිරදඩුවමක්..!

ඡන්දෙට නිවාඩු නොදුන්නොත් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිරදඩුවමක්..!



පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා නිවාඩු ලබා දීමට ඔවුන් සේවය කරන ආයතනවල ප්‍රධානීන් බැදී සිටින බව පැෆරල් සංවිධානය කියයි. 

යම් ආයතන ප්‍රධානියෙකු කිසියම් සේවකයෙකුට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කළහොත්, එම ආයතන ප්‍රධානියා ලක්ෂ දෙකක දඩයකට සහ මාසයක සිර දඩුවමකට යටත් වන බව ද පැෆරල් සංවිධානය පවසයි. 

යම් ආයතනයක ප්‍රධානියෙකු කිසියම් පුරවැසියෙකුගේ ඡන්ද අයිතියට  බාධා කරන්නේ නම්, වහාම ඒ පිළිබදව මැතිවරණ කොමිසමට හෝ තම ආයතනයට දැනුම් දෙන ලෙස පැෆරල් සංවිධානය වැඩි දුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න