Heading
දේශපාලන
2024-09-15 10:21 am

පැය තුනක මහජන රැළියකට 3000 ක පිරිසක් සහභාගී කරවන්න රුපියල් මිලියන 4.5 යි.

පැය තුනක මහජන රැළියකට 3000 ක පිරිසක් සහභාගී කරවන්න රුපියල් මිලියන 4.5 යි. 

ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් විසින් පවත්වනු ලබන මහජන රැස්වීම් සදහා “ජනතාව” යොමු කිරීම මේ වන විට ව්‍යාපාරික කටයුත්තක් බවට පත්ව තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි. 

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය තුළ පවත්වන පැය තුනක මහජන රැස්වීමක් සදහා තුන්දහස පිරිසක් සහභාගී කරවීමට රුපියල් මිලියන 4.5 ක් එම සේවය සපසයන මෑන් පවසර් සමාගම අය කරයි. 

මෙම පැකේජයට ප්‍රවාහන පහසුකම් සැපයීම සහ සහභාගී කරවන්නන් සදහා ආහාර ලබා දීමද ඇතු-ළත් ය. 

ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්ව සිටින ඉහළ වියදමක් දැරීමට සූදානම් ඇතැම් ප්‍රධාන අපේක්ෂකයන්ගේ රැස්වීම් සදහා සහභාගී කරවීමේ දී එක් අයෙකු වෙනුවෙන් වෙන් කරන මුදල රුපියල් තුන් දහසකි. 

ගෙයින් ගෙට ගොස් කරන ප්‍රචාරණ වැඩ සටහන්ද ඇතුළත් වන ඇතැම් පැකේජ සදහා රුපියල් මිලියන පනහක පමණ මුදලක් මෙම මෑන් පවර් සමාගම් අය කරන බව වාර්තා වේ.   



Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න