"මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා හෙලිකොප්ටර් යානා ලබා ගන්නේ මුදල් ගෙවීමෙන් පසුවයි..!" ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි. ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් ඔවුන්ගේ ගමනාගමනය සදහා හෙලිකොප්ටර් යානා ලබා ගන්නේ, ඒ සදහා අවශ්‍ය මුදල් ගෙවීමෙන් පසුව බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙලිකොප්ටර් යානා භාවිතා කිරීම බොහෝ පාර්ශ්වයන්ගේ විවේචනයට ලක්ව තිබේ. එය මහජන මුදල් අවභාවිතා කිරීමක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයද ප්‍රකාශ කර තිබුණි. නමුත්, හෙලිකොප්ටර් යානා ලබා ගන්නේ මුදල් ගෙවීමෙන් පසුව බව ශ්‍රී ලංකා ග-ුවන් හමුදාව පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-11-21 3:16 am
|
Heading |
---|
2024-11-20 5:34 am
|
Heading |
---|
2024-11-18 5:39 am
|
Heading |
---|
2024-11-17 10:19 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|