Heading
දේශපාලන
2024-09-17 1:31 am

"මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා හෙලිකොප්ටර් යානා ලබා ගන්නේ මුදල් ගෙවීමෙන් පසුවයි..!" ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

"මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා හෙලිකොප්ටර් යානා ලබා ගන්නේ මුදල් ගෙවීමෙන් පසුවයි..!" ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි. 

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන්  ඔවුන්ගේ ගමනාගමනය සදහා හෙලිකොප්ටර් යානා ලබා ගන්නේ, ඒ සදහා අවශ්‍ය මුදල් ගෙවීමෙන් පසුව බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කර තිබේ. 

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙලිකොප්ටර් යානා භාවිතා කිරීම බොහෝ පාර්ශ්වයන්ගේ විවේචනයට ලක්ව තිබේ. 

එය මහජන මුදල් අවභාවිතා කිරීමක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයද ප්‍රකාශ කර තිබුණි. 

නමුත්, හෙලිකොප්ටර් යානා ලබා ගන්නේ මුදල් ගෙවීමෙන් පසුව බව ශ්‍රී ලංකා ග-ුවන් හමුදාව පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න