Heading
දේශපාලන
2024-09-18 10:03 am

ජනරැළි අදින් අවසන්.

ජනරැළි අදින් අවසන්. 

මැතිවරණ නීතියට අනුව, ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට අදාල සියලු ජන රැළි අද මධ්‍යම රාත්‍රියට පෙර අවසන් කළ යුතුය. 

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් සිව් දෙනා පහත නගරවල දී ඔවුන්ගේ අවසන් මහා ජන රැළි පැවැත්වීමට නියමිත ය. 

ඒ අනුව, රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් මහා ජන රැළිය මරදානේදීත්, සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් මහා ජන රැළිය මැදකොළඹ ත්, අනුර දිසානායක මහතා සහභාගීවන අවසන් මහා ජනරැළිය නුගේගොඩ දී ත්, නාමල් රාජපක්ෂ මහතා සහභාගී වන අවසන් මහා ජන රැළිය පිළියන්දලදීත් පැවැත්වීමට නියමිත ය. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න