Heading
දේශපාලන
2024-07-19 6:18 am

ජනපති රනිල් 22 වන සංශෝධනය ගැසට් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී ප්‍රකාශ කර තිබුනේ ජනාධිපතිවරණය අවසන් වන තෙක් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම නවතන ලෙස තමන් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බවයි.

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර හයක් ලෙස සදහන්ව ඇති වගන්තියක් වසර පහ ලෙස වෙනස් කිරීම සදහා මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එයි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න