Heading
දේශපාලන
2024-09-20 1:55 am

ප්‍රචාරණය තහනම් කාලසීමාවේ සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම නීති විරෝධීයි..!

ප්‍රචාරණය තහනම් කාලසීමාවේ සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම නීති විරෝධීයි..!

ප්‍රචාණ කටයුතු සිදුකිරීම තහනම් කර තිබෙන කාල සීමාව තුළ දී, සමාජ මාධ්‍යය ඔස්සේ විවිධ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම නීති විරෝධී කටයුත්තක් බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසයි. 

ඒ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්ම කරන ලෙස තමන් අවශ්‍ය පාර්ශ්වයන්ට උපදෙස් දෙන බව පවසන මැතිවරණ කොමසාරිස්වරයා, එවැනි හැසිරීම් පෙන්නුම් කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් හෙට දිනයේ දී තීරණයක් ගැනීමේ බලය ජනතාවට තිබෙන බවද සිහිකැදවයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න