Heading
දේශපාලන
2024-09-22 8:01 am

ජනපති අනුර...!

ජනපති අනුර...!

ශ්‍රී ලංකාවේ නම වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද පත් විය. 

මෙවර ජනාධිපතිවරණය සදහා තරග වැදුණු කිසිදු අපේක්ෂකයෙකු හෝ 50%ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යෑමට අපොහොසත් විය. 

එබැවින්, දෙවන හා ත-ුන්වන මනාප ගණන් කිරීමට සිදු වූ අතර, මනාප ගණනය කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ නම වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේ ය. 

අනුර කුමාර දිසානායක මහතා හෙට දිනයේ දී සිය ධූරයේ දිවුරුම් දීමට නියමිත ය. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න