
සිත කලකිරී දේශපාලනයෙන් ඉවත්වන බව කියා ඇති කීප දෙනෙක්..!  පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු කීප දෙනෙක්, මෙවර මහමැතිවරණය සදහා ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර තිබේ.  දැනට එසේ ප්‍රකාශ කර ඇති පිරිස අතර, අලි සබ්රී, බන්දුල ගුණවර්ධන, ගාමිනී ලොකුගේ, තිස්ස විතාරණ, ජෝන් සෙනෙවිරත්න, මහින්ද යාපා අබේවර්ධන, මෛත්‍රීපාල සිරිසේන, චමල් රාජපක්ෂ යන අය සිටිති. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-10-13 8:40 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-08-22 8:03 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-08-20 9:27 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-07-26 2:21 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |