
පොහොට්ටු ජාතික ලයිස්තුවේ අංක එක නාමල්...! ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, මෙවර මහ මැතිවරණය සදහා ඉදිරිපත් කර තිබෙන ඔවුන්ගේ ජාතික ලයිස්තු-ව තුළ, අංක එක ස්ථානය නාමල් රාජපක්ෂ ට ලබා දී තිබේ. ඊට අමතරව එම ජාතික ලයිස්තුව තුළ, ගාමිණී ලොකුගේ, සී.බී. රත්නායක, ජයන්ත කැටගොඩ, රන්ජිත් බණ්ඩාර, සාගර කාරියවසම්, තිස්සකුට්ටි ආරච්චි, වසන්තා හදපාන්ගොඩ, මහින්ද පතිරණ වැනි අයද සිටිති.   
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-10-13 8:40 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-08-22 8:03 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-08-20 9:27 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-07-26 2:21 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |