Heading
දේශපාලන
2024-07-25 2:38 am

“අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ආණ්ඩුව කරනවා නං වැඩ බලන පොලිස්පතිවරයෙක්ට ඡන්දේ කරන්ඩ බැරිද?” මහින්ද දේශප්‍රිය අසයි

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ලබා දී තිබෙන අධිකරණ නියෝගය පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා කිසිදු බලපෑමක් ඇති නොකරන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


ඔහුට අනුව, මැතිවරණයට අදාල පොලිසියේ රාජකාරී ආවරණය කිරීමේ හැකියාව වැඩ බලන පොලිස්පතිවරයෙකුට තිබේ.


රට ආණ්ඩු කරන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු නම්, වැඩ බලන පොලිස්පතිවරයෙකුට ඡන්දේ කරන්ඩ බැරි ඇයි දැයි, මහින්ද දේශප්‍රිය මහතා ඔහුට හුරුපුරුදු සදය උපහාසයෙන් ප්‍රශ්න කරයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න