Heading
දේශපාලන
2024-07-25 6:11 am

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම මේ සතියේ නොවේ ලබන සතියේ

ජනාධිපතිවරණය මේ සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කර තිබුනද, එය ලබන සතිය දක්වා කල්තබා ඇති බව දැනගන්නට ඇතැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. 

අද පාර්ලිමේන්තුව අමතමින් මේ බව හෙලි කළ මන්ත්‍රීවරයා, ජනතාව තුළ තවදුරටත් සැක සංකා මතු නොකර වහාම මැතිවරණය ප්‍රකාශයට පත් කරන ලෙසද මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි. 

එමෙන්ම, විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානම් ඇති බව දැනගන්නට ඇතැයි, මන්ත්‍රීවරයා වැඩිදුරටත් හෙළිකරයි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න